විපක්ෂයේ පක්ෂ නායකයින් අද ජී.ඵල්.ගේ ගෙදරට
නාරාහෙන්පිට කිරුළ පාරේ පිහිටි ජී.එල් පීරිස් මහතාගේ නිවසේ අද සවස හයට විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසට විපක්ෂ නායකයෙන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජකයන් රැසක්ම සහභාගී වීමට නියමිතය.
මෙයට මූලිකම හේතුව ලෙස සඳහන් කරන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ අලුතින් පැන ඇති දේශපාලන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත විපක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.