පනතක් සම්මත වේ..

Report

අද (07) දිනයේ දී, 2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණා .

පනතක් සම්මත වේ.. | Law Of Parate

කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සංශෝධන ඉදිරිපත් කළ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් ව තිබුනා.

මෙරට ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍රයෙක් වහා පොලිස් අත්අඩංගුවට..

මෙරට ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍රයෙක් වහා පොලිස් අත්අඩංගුවට..