මෙරට ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍රයෙක් වහා පොලිස් අත්අඩංගුවට..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍රයෙක් වහා පොලිස් අත්අඩංගුවට.. | The Son Of Mr Ahm Fauci Was Arrested

ඒ කොල්ලුපිටිය පොලීසිය විසින් ය.

ඒ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.