අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීතිය කඩ කළොත් බලාගෙනයි...

Report

අද මධ්‍යම  රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා .

ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ, ඉහත කාලසීමාව තුළ අ.පො.ස සාමාන්‍ය විභාගයේ උපකාරක පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත තොරතුර ලබාදෙන ලෙසයි .

පොලිස් මූලස්ථානය – 0112421111 පොලිස් හදිසි ඇමතුම් අංකය – 119 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව – 1911 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 011 278 4208 / 011 278 4537 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබෙනවා .

වහාම අත්අඩංගුවට ගන්න...GMOA වර්ජනයකට සැරසෙයි..

වහාම අත්අඩංගුවට ගන්න...GMOA වර්ජනයකට සැරසෙයි..

මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.

5 වසරේ සමීක්ෂණ ප්‍රතිපල බලන්නේ මෙහෙමයි

5 වසරේ සමීක්ෂණ ප්‍රතිපල බලන්නේ මෙහෙමයි