5 වසරේ සමීක්ෂණ ප්‍රතිපල බලන්නේ මෙහෙමයි

Report

ගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිභල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබා ගත හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික ඇමතුම් - 1911

දුරකථන අංක - 0112784208, 0112784527, 0112785922, 0112784422

ගෑස් මිල ගැන පල වන අලුත්ම කතාව

ගෑස් මිල ගැන පල වන අලුත්ම කතාව

ළමුන්ට තැලූ ටියුෂන් ගුරුවරයාට වරදින්නයි යන්නේ

ළමුන්ට තැලූ ටියුෂන් ගුරුවරයාට වරදින්නයි යන්නේ