චිචීගේ රොකට් එක ගැන අගමැතිනියට බොරු උගන්වපු අයට නීතිමය පියවර ගන්නවා -වසන්ත සමරසිංහ

Report

පසුගියදා මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා විසින් නිර්මාණය කරන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ලංකාවට ආදායම් ගෙනෙන බව පවසමින් අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශයක් සිදු කළා. 

ඒ අනුව එම තොරතුරු නිවැරදි නොවන බවත් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

අග්‍රාමාත්‍යවරියට ලබා දෙන තොරතුරුවල නිවැරදිතාවය සම්බන්ධයෙන් එම නිලධාරීන් වගකිවයුතු බවද ඔහු කියා සිටියි. අග්‍රාමාත්‍යවරියට ලබාදෙන තොරතුරු සංඛ්‍යා දේඛන නිවැරදිව ලබාදීම අදාළ නිලධාරින් වගකීමයි ද ඔහු සදහන් කලේය.

එම තොරතුරු නිවැරදි නොවීම නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවූ බවද හෙතෙම සඳහන් කළේය. වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?