ලාෆ්ස් ගෑස් මිලත් පහලට.? - ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්.

LAUGFS Gas PLC Laugfs Gas Price
By Wayomi Jul 02, 2024 12:46 PM GMT
Wayomi

Wayomi

Report

තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම සඳහන් කරනවා.

නව බස් ගාස්තු ක්‍රියාත්මක නොකරන බස් රථ රියැදුරන්ට රතු එළියක්. - බලතල සියල්ල මඟීන්ගේ අතට.

නව බස් ගාස්තු ක්‍රියාත්මක නොකරන බස් රථ රියැදුරන්ට රතු එළියක්. - බලතල සියල්ල මඟීන්ගේ අතට.


මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගැනුණා.   

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.