දිවයිනේ ගෑස් හිඟය සම්බන්ධයෙන් කළ නවතම දැනුවත් කිරීම මෙන්න - හෙට වෙන දේ ලාෆ් ගෑස්වලිනුත් නිවේදනය කරයි

Report

ඉකුත් දින කිහිපය පුරා වෙළඳපොළේ පැවති දැඩි ගෑස් හිඟයට විසඳුම් ලබා දෙමින් හෙට (28) දිනයේ සිට ලාෆ් (Laugfs) ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත සාමාන්‍ය ලෙස ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව රට පුරා ලාෆ් ගෑස් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින්, සැපයුම් ජාලය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව සමාගම් පාලනාධිකාරිය සඳහන් කරයි.

මෙම ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම මඟහරවා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් සමාගම කියා සිටියේ ලබන මාසය තුළදී ගෑස් රැගත් නෞකා හතරක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

ඒ ඔස්සේ පාරිභෝගික ඉල්ලුමට සරිලන අඛණ්ඩ සැපයුමක් ඉදිරියේදී සහතික කළ හැකි වනු ඇති බවද ඔවුහු විශ්වාස කරන බව පවසයි.

එමෙන්ම ඉකුත් කාලසීමාවේ ඇති වූ ලිට්‍රෝ (Litro) ගෑස් පෝලිම් නිමා කරමින්, ගෑස් හිඟය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බවට ඇතැම් වෙළඳපොළ ආරංචි මාර්ග මාර්ග පවසයි.

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර