උඩ පහළ යන රන් මිලේ අලුත්ම මිල ගණන් මෙන්න
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (20) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.
ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි සුළු වෙනසක් පමණක් දක්නට ලැබේ.
එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.

| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල කැරට් |
| කැරට් 24 | LKR 325,000 | LKR 331,900 |
| කැරට් 22 | LKR 297,700 | LKR 303,900 |
| කැරට් 21 | LKR 284,100 | LKR 290,200 |
| කැරට් 18 | LKR 243,900 | LKR 249,000 |
