ලසිත් මාලිංගට තනතුරක්

Report

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේෂන සහ උපායමාර්ගික සැලසුම් පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබේ .

ඒ අනුව මීළඟ පකිස්ථාන තරඟ සංචාරයට පෙර ඔහු එම තනතුරෙහි වැඩ කටයුතු කිරීමට නියමිතව ඇත. ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් කෙටි කාලසීමාවක් සඳහා මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලසිත් මාලිංග මීට පෙර ද අවස්ථා කිහිපයකදීම උපදේශක මට්ටමින් කෙටි කාලීන වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙත සිය දායකත්වය ලබා දුන් අවස්තා ඕනෑතරම් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන කාන්තා විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන කාන්තා විස්සයි විස්ස තරගය අද

ලංවිම සේවකයින් ‍රැසක් විශාල අර්බුදයක - බලශක්ති ඇමතිටත් ලිපියක්

ලංවිම සේවකයින් ‍රැසක් විශාල අර්බුදයක - බලශක්ති ඇමතිටත් ලිපියක්