දන්න කෙනෙක් මේ පොඩ්ඩව "මාලිට" හොයල දෙන්න..කවුරුත් සොයන පුංචි මාලිංග ගෙ වීඩියෝව මෙන්න..(VIDEO)

Report

අපේ රටේ ලසිත් මාලංග කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන ගිය ලෝක පූජිත ක්‍රිකට් තරුවක්.

එයට හේතුව මාලිංග පන්දු යවන විලාසයය සහ ඔහු සතුව තිබෙන අපූරු හැකියාවයි.

මාලංග ක්‍රිකට් පියෙන් සමුගැනීම මෙරට පමණක් නොව ලෝකයේ ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ශකයිට දරාගත නොහැකි සිදුවීමක් බවටද පත් වුණා.

එවැනි තත්ත්වයක් තුළ ලසිත් මාලිංග විසින් පුංචි මාලිංග කෙනෙක් සොයන අපූරු වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනවා.

එහි මාලිංග සඳහන් කර ඇත්තේ, මෙසේයි.

" කාටහරි පුලුවන්ද මට මේ දරුවාවව සොයාගන්න උදව් කරන්න.. පෙනෙන අයුරින් ඔහුට පැහැදිලි අනාගතයක් තිබෙනවා.."

- මාලිංග සිය ෆේස්බුක් පිටුවේ තැබු සටහනක් - පොඩ්ඩාගේ වාසනාව.. ලෝකේ හොඳම පන්දුයවන්නෙක්ගෙන් මෙහෙම ප්‍රතිචාරයක් ලබාගැනීමම.. නියමයි මාලී.. ?? #Malinga

ඉතින් මේ වීඩියෝවේ ඉන්න අපූරු හැකියාවක් තියෙන පුංචි පැංචව දන්න කෙනෙක් ඉන්නව නම් හැකි ඉක්මනින්ම ලසිත් මාලිංගව දැනුවත් කරන්න කාරුණික වන්න.

එම වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now