හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Customs
By Piyumika Jan 26, 2025 02:51 AM GMT
Piyumika

Piyumika

Report

නීති විරෝධීව ආනයනය කරන ලද සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

තවත් නම් ඉවසන්න බෑ,අපි මෙහෙම කරමු..සැමියන්ගේ බේබදු අතවර ඉවසන්න බැරිව බිරියන් සිදුකරපු දෙයක්..

තවත් නම් ඉවසන්න බෑ,අපි මෙහෙම කරමු..සැමියන්ගේ බේබදු අතවර ඉවසන්න බැරිව බිරියන් සිදුකරපු දෙයක්..

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂා කිරීමකදි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සඟවා මෙම සිගරට් තොගය මෙරටට ආනයනය කර ඇත.

මැන්චෙස්ටර් වර්ගයට අයත් සිගරට් කූරු 420,000ක් මෙලෙස අදාළ බැරල් තොගය තුළ සඟවා මෙරටට ආනයනය කර තිබුණි.

ගුවන් හමුදාපති සිය ධුරය සම්බන්දව ගත් තීරණය..

ගුවන් හමුදාපති සිය ධුරය සම්බන්දව ගත් තීරණය..

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවය.

රේගු භාරයට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 31.5ක් බවද ඔහු පැවසීය. සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ. 

හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO) | Large Consignment Of Cigarettes Seized By Customs

You may like this video

ReeCha