ඔබ මේ ප්‍රදේශ වල පදිංචිකරුවකුද?.. මේ අනතුරු ඇගවීම ඔබට..

Report

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද( 08) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය .

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය බුලත්සිංහල,මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , කලවාන, කුරුවිට, කිරිඇල්ල, අයගම , ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.

මහනුවර අධ්‍යාපන චාරිකාවක් ආ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හදිසියේ මියයයි..

මහනුවර අධ්‍යාපන චාරිකාවක් ආ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හදිසියේ මියයයි..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්‍රා දේශිය ලේකම්කොට්ඨාස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද 08 පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බවයි.