ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කරයි - ඔයත් මේ ප්‍රදේශයේ නම් අවදානයෙන් කටයුතු කරන්න.

Sri Landslide In Sri Lanka Weather
By krishani Oct 07, 2023 01:14 AM GMT
krishani

krishani

Report

නායයෑමේ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

ගාල්ල දිස්ත්‍රික්කයේ - ඇල්පිටිය සහ නාගොඩ

කළුතර දිස්ත්‍රික්කයේ - ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම 

මාතර දිස්ත්‍රික්කයේ - පිටබැද්දර.

රත්නපුර දිස්ත්‍රික්කයේ -  කුරුවිට

යන ප්‍රදේශවලට නිකුත් කර ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රතු නිවේදන නිකුත්කර ඇත්තේ.

ReeCha