රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.

Report

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න. | Land Given To War Heroes

ඒ රණවිරුවන්ට ඉඩම් ලබා දීමේ දී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ය.

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..


ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී දිවි පිදූ, අතුරුදන් වූ හා රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇත.

මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

මේ 16 වෙනිදායි අවසන්.. රාජ්‍ය සේවකයින්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමි වන සහනය ප්‍රමාණවත් නොවන බවත්, භුක්ති  විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නිත්‍යානුකූල ලේඛනවල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.