රටම බලන් හිටිය නව විගණකාධිපතිනිය මෙන්න
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටි එල්. එස්. පී. ජයරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ නව විගණකාධිපතිවරිය ලෙස පත් කිරීමට අද (03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතික අනුමැතිය ලබාදී ඇත.
අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගනු ලැබූ අතර, ඒ අනුව ඇයගේ නාමය නිල වශයෙන් අනුමත කර තිබේ.
මෙම පත්කිරීම සමඟ ශ්‍රී ලංකා විගණන සේවයේ නායකත්වයට නව අදියරක් ඇරඹෙන බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.