ගෑස් මිලේ වෙනසක් ගැන අනාවැකියක්

By Gagana News Mar 11, 2025 07:56 PM GMT
Report

ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනය ප්‍රකාශ කරයි.

එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතිනු ඇති බවත් එය යළි ඩොලර් දහසේ සීමාවට නොයනු ඇති බව ඩේවිඩ් ටයිලර් මහතා පෙන්වා දෙයි.

ලාෆ් ගෑස් ආයතනයේ නිලධාරීන් සමඟ පැවති හමුවකදී ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ටයිලර් මහතා මේ බව ප්‍රකාශ තිබේ.

මෙරට එල්.පී ගෑස් මිල තීරණය කරනු ලබන්නේ සෞදි 'ඇරම්කො' මිල දර්ශකය වන අතර අද වන විට එම දර්ශකයේ මිල ඩොලර් 650ත් ඩොලර් 700අතර දෝලනය වන බව ද ඔහු සඳහන් කළේය. 

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

වකුගඩු සැත්කමකින් මියගිය දරුවාගේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි

වකුගඩු සැත්කමකින් මියගිය දරුවාගේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි