දුන්න ඉල්ලා අස්වීම මාධ්‍යට ගියේ කොහොමද? මාලිමා මන්ත්‍රී යකා නටයි

Report

තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කුරුණෑගල මහ නගර සභවේ නාගරික ලේකම්වරයාට යොමු කළ ලිපිය මාධ්‍යයට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට එම නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රශ්න කරන බව වාර්තා වේ.

ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට සදහන් ලිපිය මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව මහනගර සභාවේ මාසික රැස්වීම අද (07) දින පැවති විට ඔහු විසින් මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන්.

නගර සභා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න

නගර සභා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න

ඉකුත් වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 22න් 10ක් හිමිි වුවද මහානගර සභාවේ මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් සියයට 50ක බහුතර බලය හිමි කරගැනීමට එම පක්ෂයට හැකියාව නොලැබුණි.

එබැවින් නගරාධිපති පත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත් වූ අතර එම ඡන්දයෙන් ජාතික ජනබලවේගයට එහි බලය පිහිටුවීමට හැකි විය.

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

අල්ලස් කොමිසම සැර වෙයි - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු

අල්ලස් කොමිසම සැර වෙයි - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු