නගර සභා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න

Report

කුරුණෑගල මහ නගර සභාවේ අංක 01, ගංගොඩ කොට්ඨාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලිපියක් මඟින් ඔහු මේ බව කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත්තේ ඊයේ (05) දිනයේදී බව සඳහන්.

එසේම ඔහු සිය අත්සනින් යොමු කළ ලිපියෙහි දක්වා ඇත්තේ නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට නොහැකි වීම නිසා තමන් මෙම තීරණය ගත් බවයි.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි - හේතුව මෙන්න

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි - හේතුව මෙන්න

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

''මට ලෝයර්ස්ලට ආයේ සල්ලි දෙන්නෙ නෑ සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ '' මන්ත්‍රී චාමර මැතිසමය හොල්ලයි

''මට ලෝයර්ස්ලට ආයේ සල්ලි දෙන්නෙ නෑ සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ '' මන්ත්‍රී චාමර මැතිසමය හොල්ලයි