කුරුණෑගල දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය..
2024 ජනාධිපතිවරණය
2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 544,763ක් ලබාගෙන එහි පෙරමුණේ පසු වෙයි.
එමෙන්ම, දෙවෙනියට මනාප 368,290ක් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාව 146,520ක් පමණී.
2019 ජනාධිපතිවරණය
2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ සජිත් ප්‍රේමදාස යි. .
එහිදී ගෝඨාභය රාජපක්ෂ සියලු ආසන පහසුවෙන් වැඩි ඡන්ද 235,311 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.
2019 දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය
ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 652,278 (57.90%)
සජිත් ප්‍රේමදාස - ඡන්ද 416,967 (37.01%)
අනුර කුමාර -36,178 (3.21%)
2019 තැපැල් ඡන්ද
ගෝඨාභය රාජපක්ෂ - 45,193 (61.10%)
සජිත් ප්‍රේමදාස - 23,432 (31.68%)
අනුර කුමාර - 4,400 (5.95%)
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි.
එවර මහින්ද රාජපක්ෂ කුරුණෑගල සහ මාවතගම හැර ඉතිරි ආසන 12ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 80,266ක් වාර්තා කරමින්.
දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය
මහින්ද රාජපක්ෂ- ඡන්ද 556,868 (53.46%)
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 476,602 (45,76%)
තැපැල් ඡන්ද
මහින්ද රාජපක්ෂ - 31,591 (48.47%)
මෛත්‍රීපාල සිරිසේන- 33384 (51.22%)
තැපැල් ඡන්ද
මහින්ද රාජපක්ෂ - 31,591 (48.47%)
මෛත්‍රීපාල සිරිසේන- 33384 (51.22%)