නැගෙනහිර පළාතේ නව ප්‍රධාන ලේකම්ගේ ධූරයට නව පත්වීමක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කුමාරසිංගම් කුණනාදන් මහතා පත් කර ඇත.

ඒ අනුව ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (08) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කර තිබුණා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කුමාරසිංගම් කුණනාදන් මහතා නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරය සහ කුච්චවේලි, වේරුගල්, මන්මුණේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර ඇත.

ජනපති දැනුම් දීමක් කළොත් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් - උණුසුම මැද හර්ෂණ කියයි

ජනපති දැනුම් දීමක් කළොත් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් - උණුසුම මැද හර්ෂණ කියයි

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්