පොලීසියෙන් හදිසියේම ගාලුමුව දොරට පැමිණ සිදු කළ.දේ මෙන්න... (VIDEO)
24 වන දැනටත් අද ගාලු මුවදොර පිටියේදී පීඩාකාරී ආණ්ඩුවට එරෙහි ජන විරෝධතාවය පැවැත්වෙනවා.
අද දිනයේ පොලිසිය විශාල පිරිසක් කළ ගාලු මුවදොර පිටියට වෙනදාට වඩා පැමිණ ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියා.
අද හවස කොටුව පොලිසිය වෙත විසින් එම ස්ථානයට පැමිණ සිදු කළ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |