කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්: එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

By Aruna Feb 21, 2025 05:13 PM GMT
Report

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද(21) පස්වරු කාලයේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම ප්‍රහාරයේදී, එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. වෙඩික්කරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.

ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාලගුණය වෙනස් වෙයි?. ප්‍රදේශ කිහිපයකට වහා කළ දැනුම්දීම මෙන්න..

කාලගුණය වෙනස් වෙයි?. ප්‍රදේශ කිහිපයකට වහා කළ දැනුම්දීම මෙන්න..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සූර්ය විදුලිය ගබඩා කරන්න යෝධ "ජල බැටරියක්."

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සූර්ය විදුලිය ගබඩා කරන්න යෝධ "ජල බැටරියක්."

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery