කොරියන් යන්න සිහින දකින ඔයාට සුබ පණිවිඩයක්

Report

ශ්‍රී ලාංකිකයන් සඳහා E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත .

ඒ යටතේ පළමු කණ්ඩායම ලබන 14 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

 E-8 කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කර හැරීම පසුගිය කාලයේ අර්බුදයකට ලක්වුයේ එළඹ තිබූ ගිවිසුම හේතුවෙනි.

ලෝකයම සාමය පැතූ ඇමරිකාව හා ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය අවසන්

ලෝකයම සාමය පැතූ ඇමරිකාව හා ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවති පළමු සෘජු සාකච්ඡා වටය අවසන්

 එම ගිවිසුම වෙනුවට නව ගිවිසුමකට එළඹ E-8 ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාව සඳහා යොමු කිරීමට නව රජය කටයුතු කර තිබේ.

එම රජයේ මැදිහත්වීම මත ලබන 14 වනදා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ. පළමු කාන්ඩයේදී ශ්‍රමිකයින් 16 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටියි. 

ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න