කොණ්ඩ රංජි ඇතුළු පිරිස රටට ගෙන්වීමට CID කණ්ඩායමක් ඩුබායි යයි

Report

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති හෝ එරට සැඟව සිටින බවට විශ්වාස කෙරෙන සංවිධානාත්මක අපරාධ චෝදනා ලැබූ පුද්ගලයින් පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම යටතේ, කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සඳහන් වන “කොණ්ඩ රංජි” නැමැත්තාද ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරන බව සඳහන් වේ.

අදාළ සැකකරුවන් පිටුවහල් කිරීම හෝ නීතිමය ක්‍රියාවලියක් මගින් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා සිදුවන බවද ආරංචි මාර්ග පවසයි.

 

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

දෙනවනම් හැමෝටම දෙනවා.. නැත්නම් නෑ..- ලෝක වෙළඳ මාර්ග උණුසුම් වෙද්දී ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

දෙනවනම් හැමෝටම දෙනවා.. නැත්නම් නෑ..- ලෝක වෙළඳ මාර්ග උණුසුම් වෙද්දී ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්