පාතාලේ හොල්ලපු ‍‘කොණ්ඩ රංජි’ අද ලංකාවට - හිටපු අමාත්‍ය මංගලගේ ලේකම්ගේ ඝාතනයටත් රංජිව දැල දාලා හොයලා

Report

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) දින උදෑසන 8.00ට දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්.

‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඉකුත් ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබෙනවා.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.

මැදපෙරදිග පළි ගැනීමේ වියරුව උත්සන්න වෙයි - ඉරානයේ බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකාව සුන්නද්ධූලි කරයි

මැදපෙරදිග පළි ගැනීමේ වියරුව උත්සන්න වෙයි - ඉරානයේ බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් අමෙරිකාව සුන්නද්ධූලි කරයි

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ