මහලෙඩේ ගැන හරියටම දැනගන්න
සෞඛ්‍යය අමාත්‍යාංශය සහ ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ ලේකම්වරිය විසින් අද (12) දින කොළඹ පැවති සාකච්ඡාවකදී මාර්තු 13 වෙනි දිනට දී තිබෙන ලෝක වකුගඩු දිනයට සමගාමිව කරුණු දැක්වීය.
එහිදී, වකුගඩු දිනය වෙනුවෙන් රටේ තිබෙන සියලුම සෞඛ්‍යය ආයතන සහ කාර්යයාල සමඟ එකතු වී වැඩසටහනක් සිදු කරමින් පවතින බවද අය තවදුරටත් පැවසීය.
මෙහිදී ය විසින් වකුගඩු රෝගයන්ගෙන් බේරීම සඳහා අවශ්‍ය කරුණු කාරණාද මෙහිදී පැහැදිලි කළා.
ඒ පිළිබඳව ජනතාවට ලබා දුන් උපදෙස් පහත වීඩියෝවෙන්,