ලොවක් ආදරය කරන KGF සිනමා තරුව ගරුඩන් මැච් එක බලන්න ලංකාවට ඇවිත් - කෑ ගසා ඉන්දියාව දිරිමත් කරයි - (PHOTOS)

Report

රාමචන්ද්‍රන් රාජු කියනවට වඩා ඔහු ගැන දන්නේ kgf සිනමා පටයේ දුෂ්ටයා ගරුඬන් ලෙස හැඳින්වූවොත් තමයි.

ජනප්‍රිය සිනමාපට කිහිපයකම විලන් චරිතයෙන් රසික ප්‍රසාදය දිනාගත් ඔහු මේ දිනවල නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ.

ඉතින් මේ දිනවල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් ඉන්නේ ලංකාවෙනේ.

ඒ බව ආරංචි වෙලාද කොහේදෝ රාමචන්ද්‍රන් රාජු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය නරඹන්න ගිහින්.

"..මේ අයට සමගි ජන බලවේගයේ කිසිදු ඉඩක් නෑ.." විපක්ෂ නායකවරයා දැඩි තීරණයක..

"..මේ අයට සමගි ජන බලවේගයේ කිසිදු ඉඩක් නෑ.." විපක්ෂ නායකවරයා දැඩි තීරණයක..

GalleryGalleryGallery