උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)
Fire
Kenya
World
By Piyumika
බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇත.
උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බව එරට් මාධ්‍ය වාර්තා කරයි .
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවත් ඉන් 5 දෙනෙක් මියගොස් ඇති බවත් ය.