කැලණිය ප්‍රාදේශීය සභා නිලධාරීන් අල්ලස් ගනී සුළු සේවකයාටත් කාර්

Report

විවිධ ව්‍යාපාරවල නිරත වන ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර අලුත් කර ගැනීමට හා ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමට කැලණිය ප්‍රාදේශීය සභාවට යාමේදී විශාල ගැටලුවකට මුහුණ පා ඇත.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

වාර්තා වන ආකාරයට ප්‍රාදේශීය සභාවේ සේවය කරන සේවකයින් තමන්ගෙන් සේවයක් ලබා ගැනීමට නම් පැමිණෙන ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලබා ගැනීමක් සිදුකර ඇත.

මෙම ප්‍රාදේශිය සභාවේ සේවය කරන නිළධාරීන් පසුගිය රජයේ ප්‍රසන්න රණවීර,මර්වින් සිල්වා ඇතුළු අමාත්‍යවරුන්ගේ සෙවණේ හැදී වැඩුණු අය බව මේ වනවිට තොරතුරු හෙළි වී තිබේ.විශේෂයෙන්ම එහි සේවය කරන සොච්චම් වැටුපක් ගන්නා නිළධාරීන්ද කෝටි ගණන් වටිනා නිවාස,වාහන ද තිබෙන බව බොහෝ අය දන්නා කාරණයකි.

අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය

අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය

එලෙස ඔවුන් තම මඩිය තර කරගෙන තිබෙන්නේ ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ගැනීමෙන්ය. මේ සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. වත්මන් රජය යටතේ නවමු මුහුණුවරකින් අල්ලස් කොමිසම විසින් අල්ලස් ගන්නා රාජ්‍ය නිළධාරීන් අත්අඩංගුවට ගැනීමට වේගයෙන් ක්‍රියාත්මක වන පසුබිමක තවමත් මෙවැනි නිළධාරීන්ගේ ක්‍රියකලාපය හේතුවෙන් රජයට අපකිර්තියත් එල්ල වීමද නතර කළ නොහැකිය.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී