කෙහෙලියගේ ෆෝන් බිල රජයේ මුදලින් ගෙවලා ආයෙත් ඇතුලට?

Report

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර යන අයට එරෙහිව  ගොනු කර තිබුණා.

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

එම  නඩුව සැප්තැම්බර් මස 25වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද දින නියම කළා. 2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම වසරේ මාර්තු සහ අප්‍රෙල් මාසය අතර සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා බිල වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ හතලිස්දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් මගින් ගෙවීම තුළින් "දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!