කෙහෙළිය අල්ලස් කොමිසමට

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ දිගු කලක් ක්‍රියාකාරීව සිටි ප්‍රකට දේශපාලනඥයෙකු වන අතර, ඔහු විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇත.

විශේෂයෙන්ම, ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ගනුදෙනු හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මේ වන විට බරපතල මට්ටමක පවතී.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ