කතරගම දේවාලයේ ප්‍රධාන චරිතයක් අභාවප්‍රාප්ත වෙයි

Report

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටීරත්නායක මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත වි තිබෙනවා.

1939.02.07 වැනි දින උපත ලැබූ සොමීපාල ටී .රත්නායක මහතා 1956 .04.13 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරී සඳහා එක්විය.

සොමිපාල ටී .රත්නායක මහතා අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස රාජකාරී කර තිබේ.

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

අද ඔබට වාසනාව දිලේ! මුදල් පැත්තෙන් හොඳ අවස්ථා

අද ඔබට වාසනාව දිලේ! මුදල් පැත්තෙන් හොඳ අවස්ථා