කටානෙන් හෙරොයින් සමඟ සැකකරුවෙකු කොටු

Report

කටාන ජයබිම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන අතර, ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

වැඩි මිලට සහල් විකුණු වෙළෙඳුන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

වැඩි මිලට සහල් විකුණු වෙළෙඳුන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්