ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS)
By krishani

ලබන සෙනසුරාදා බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිත ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ය.
ඒ ඔහු ආබාධයට ලක් වීම හේතුවෙන් ය.

කෙසේ වෙතත්, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් වනු ඇත.