OIC මාරු කරන්න තරම් කසිප්පු කාරයෙකුට හයියක්...?

Report

තමන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන ලද බව බිංගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සඳහන් කර තිබේ.

එම පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍යවල ජාවාරමට ප්‍රසිද්ධ කසිප්පු ධම්මික නම් අන්වර්ථ නාමයකින් හැදින්වෙන තැනැත්තකු බව පැවසෙන අතර ඔහු මත්ද්‍රව්‍ය හේතුවෙන් නඩු ගණනාවක් අධිකරණ වල විභාගය වෙමින් පවතින්නෙක්ද වේ.

උෂ්ණත්වයේ ඉහළ යෑමක්!

උෂ්ණත්වයේ ඉහළ යෑමක්!

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයා ගේ ස්ථාන මාරුව එම පොලිස් ස්ථානයේ නිලධාරින් දැනගැනීමට පෙරාතුව එම ව්‍යාපාරිකයා දැනගෙන ඇතැයිද වාර්තා වෙයි.

අනුරගේ තවත් බොරුවක්… ඒවා නතර කළේ රනිල්….! – තිස්ස

අනුරගේ තවත් බොරුවක්… ඒවා නතර කළේ රනිල්….! – තිස්ස

පොලිසිය ස්ථානාධිපතිවරයා 29 වැනිදා සිට කුරුණෑගල කොට්ඨාශයට සාමාන්‍ය රාජකාරි සදහා වෙනත් ස්ථානයකට මාරු කර ඇති අතර ඒ වෙනුවට වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක්ය් එහි වැඩ ආවර්ණයට යොදවා තිබේ.