උතරේ දේශපාලන පෙරළියක්! - කරුණා අම්මාන්ගේ හෙළිදරව්ව මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Wayomi Jun 19, 2024 12:20 PM GMT
Wayomi

Wayomi

Report

උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සිටින බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ,එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් .

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.


"ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ."  

හැමදේම මිල අඩු වෙද්දී එක් සේවාවක මිල ඉහල දැමීමක්.?

හැමදේම මිල අඩු වෙද්දී එක් සේවාවක මිල ඉහල දැමීමක්.?