සජබෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් නිසාම් කාරියප්පර් දිවුරුම් දෙයි...

By Piyumika Dec 18, 2024 04:35 AM GMT
Report

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

පළමූ විදෙස් සංචාරය නිමවා ජනපති යළි දිවයිනට...(VIDEO)

පළමූ විදෙස් සංචාරය නිමවා ජනපති යළි දිවයිනට...(VIDEO)

ඒ අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ වූ විටයි. කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දියි කාරියප්පර් මහතා දිවුරුම් දීම සිදු කරනු ලැබුවේ.

පසුගියදා සමගි ජන බලවේගය පක්ෂය විසින් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව පස් දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමට යෝජනා කෙරුණා.

පොල්වතු සම්බන්දයෙන් රජය ගත්ත අලුත්ම තීරණය...(VIDEO)

පොල්වතු සම්බන්දයෙන් රජය ගත්ත අලුත්ම තීරණය...(VIDEO)

ඒ අනුවයි මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ ඇතුළු කාරියප්පර් මහතා ද මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක් වූයේ.

You may like this video