කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය - මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ආරම්භයි

Report

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) යළි ආරම්භ විය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

එහිදී සාක්ෂිකරුවන් හතර දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ලැබුවේය.

වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වැනිදා දක්වා කල් තබා ඇත.

මින් පෙරයි 19 දින ද ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණි.

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු