කන්න දෙද්දී මාළිගාවේ කදිරා අත්ගොව්වට ගහලා අවුරුදු 22 කොල්ලගේ ඇග ඇතුලෙන් ලේ වහනය වෙනවලු හදිසි සැත්කමක්

Report

මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් 'කදිරා' නැමති අලියා ඇත් ගොව්වාට පහර දී ඇත.

පසුව අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

ලොකු විනාසයක් උදෙන්ම සිතුල්පව්වට වන්දනා ගිය බස් එකකට අලි ගහලා

මේ වනවිටත් ඔහුගේ තත්ත්වය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් නොමැති අතර අභ්‍යන්තර ලේ වහනය වීම නිසා සැත්කමකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ.

ආහාර ලබාදීමට යෑමේ දී අලියා එක්වරම පහරදී ඇති අතර තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22ක් වූ ධනුෂ්ක රුවන් කුමාර නැමති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට