පළමු රන්දෝලි පෙරහැර අද වීදී සංචාරයේ..

By Piyumika Aug 15, 2024 02:00 AM GMT
Report

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතය. 

අද ප්‍රබල ධන යෝගයකට හිමිකම් කියන ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයකට වාසනාව උරඟා බලන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

අද ප්‍රබල ධන යෝගයකට හිමිකම් කියන ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයකට වාසනාව උරඟා බලන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි.

ගැටුම උත්සන්න වී බෝට්ටු වලටත් ගිනි තියලා..

ගැටුම උත්සන්න වී බෝට්ටු වලටත් ගිනි තියලා..

අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.