ගැටුම උත්සන්න වී බෝට්ටු වලටත් ගිනි තියලා..

By Piyumika Aug 14, 2024 07:52 AM GMT
Report

යාපනය සෙන්දන්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම වෙරළ තිරයේ නවතා තිබු ධිවර බෝට්ටු 03 කට ගිනි තබා විනාශ කර ඇති බව ඉලවාලෙයි පොලිසිය සඳහන් කරයි.

භයානක තත්ත්වයක් පිළිබඳ නැවත අනතුරු ඇගවීමක්..

භයානක තත්ත්වයක් පිළිබඳ නැවත අනතුරු ඇගවීමක්..

මෙම ගිනි තැබීම හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති ආතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත.

ඒ අනුව ඉලවාලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.