නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..
හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මිල සූත්‍රය අනුව එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩුවෙන ආකාරය පිළිබඳවයි.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..
ඒ අනුව, රුපියල් 15ත් 20ත් අතර මිලකින් අනිවාර්යයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල අඩුවීමක් සිදුවන බව හිටපු අමාත්‍යවරයා පැවසීය.
නව රජයේ පළමු මිල සංශෝධනයේ දී ජනතාව බලා සිටියේ, කංචනගේ සාක්කුවට යන මුදල අඩුවී රුපියල් 250කින් පමණ මිල අඩුවනු ඇති බවට බව ද ඒ මහතා සඳහන් කළේ ය.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එවැනි මුදලක් ඉන්ධනවලින් ගියානම් තමාට දඬුවම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.