වසරේ නැගී එන ක්‍රීඩක නිර්දේශිත නාමයන් අතරට කමිඳුත්..

By Piyumika Dec 29, 2024 04:07 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් සිව්දෙනෙකුගේ නම මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම නම් හතරට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ ද නම ඇතුළත්.

38 දෙනෙකුට මාරු කැඳවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුටින් අසර්බයිජානයෙන් සමාව ඉල්ලයි..

38 දෙනෙකුට මාරු කැඳවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුටින් අසර්බයිජානයෙන් සමාව ඉල්ලයි..

ඊට අමතරව පාකිස්ථාන ක්‍රීඩක සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂමර් ජෝසප් සහ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන්ගේ ද නම් අතුළත්වනවා.

ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට තම මනාපය ප්‍රකාශ කිරීම මඟින් වසරේ නැගී එන ක්‍රීඩකයා තොර ගැනීමේ හැකියාව පවතිනවා.

You may like this video