ඊයේ මුළු රටම කැළඹූ කළුතර නාගොඩ වෙඩිතැබීම් සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

Report

කළුතර, නාගොඩ ප්‍රදේශයේ ඊයේ (09) දින පෙරවරුවේ අවහන්හලක් ඉදිරිපිට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සිදු කර ඇත.

එසේම වැඩිදුර විමර්ශන සඳහා ප්‍රධාන සැකකරු වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සිම්පත් 06ක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

පාසලකට පැන ළමුන් 13ක් ප්‍රාණ ඇපයට අරන් ගොඩනැගිල්ලට ගිනි තබන බවට තර්ජන - බ්‍රසීලයම කැළඹෙද්දි සැකකරුට පොලිසියෙන් වෙඩි

පාසලකට පැන ළමුන් 13ක් ප්‍රාණ ඇපයට අරන් ගොඩනැගිල්ලට ගිනි තබන බවට තර්ජන - බ්‍රසීලයම කැළඹෙද්දි සැකකරුට පොලිසියෙන් වෙඩි

ආයෙත් ප්ලෑන් කරලා රටේම කරන්ට් කපයි ද? සිව්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව ගැනත් තීරණයක්

ආයෙත් ප්ලෑන් කරලා රටේම කරන්ට් කපයි ද? සිව්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව ගැනත් තීරණයක්