''කයිවාරු මුතූ'' අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 18, 2024 04:41 PM GMT
Report

ආගමන විමගන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් කයිවාරු මුතූ නැමැත්තා ඩුබායි හි දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී 34 හැවිරිදි බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නැමැත්තාගේ ඝාතනය මෙහෙයවා ඇත්තේද මොහු සමයන්ගේ ගෝලයෙකු ලෙස ද හඳුන්වනු ලබයි.

බෙලරුසියා දේශසීමාවට හමුදා බටයින් 120,000ක්...

බෙලරුසියා දේශසීමාවට හමුදා බටයින් 120,000ක්...

එපමණක් නොව, අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස ඉදිරියේ මල්වඩමක් තැබූ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.