මාර්ග සංවර්ධනය අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක් - අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන දැනුවත් කිරීමක්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මතුව ඇති නායයාම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානම හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද (03) දහවල් සිට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 95 සිට කිලෝමීටර 99 දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

වසා දැමුණු මාර්ගයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

* කොළඹ - නුවර මාර්ගයේ 95km - 99km දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශය

තත්ත්වය අවදානම්- වහාම ජනතාව මුදාගන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

තත්ත්වය අවදානම්- වහාම ජනතාව මුදාගන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්