අවුරුදු 18ට අඩු මේ දරුවන්ට රු 50,000 බැගින් මූල්‍යාධාර - රජයෙන් රු මිලියන 21ක් වෙන් කරයි

Report

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් 2026 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගත් බව සඳහන් කරයි.

ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මීට මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

එසේම වයස අවුරුදු 18ට අඩු දෘශ්‍යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් මූල්‍යාධාර ලබාදීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.

ඊට අමතරව ඇස් කණ්ණාඩි ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීම සඳහා 2026 වර්ෂය සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්