ඡන්දෙ දාන්න මොළෙත් අරන් යන්න කිව්ව කොට්ටච්චිට ස්තූතියි

Report

ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී මොළය පාවිච්චි කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

මොළය රැගෙන ඡන්ද පොළට යන ලෙස ප්‍රකාශ කළ කොට්ටහච්චි මන්ත්‍රීවරියටද එලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මොළය අරගෙන නොගිය කොටසක්ද සිටින බවත්, ඔවුන් ජාතික ප්ත බලවේගයටම ඡන්දය ලබාදී ඇති බවත්, ඔවුන්ද ඉදිරියේදී මොළය පාවිච්චි කරන විට මාලිමාවට දීම නතර කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්