වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන උදේ පාන්දරම ලැබුණු ආරංචිය මෙන්න.

Report

අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

"මේක පොලිසිය කරන ඩ්‍රාමා එකක් ද?." - ක්ලබ් වසන්තගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් ගැන STF අනාවරණය.?- (VIDEO)

"මේක පොලිසිය කරන ඩ්‍රාමා එකක් ද?." - ක්ලබ් වසන්තගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් ගැන STF අනාවරණය.?- (VIDEO)


පසුගිය (8) වෙනිදා අතුරුගිරියේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී සැත්කම් කීපයකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියා.

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


කෙසේ වෙතත් ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ.

නමුත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවබවයි වාර්තා වෙන්නේ.

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)